මහනුවර චේගිරි කන්දේ ඓතිහාසික ගල් ගුහාවක් ගල් වෙඩි කරුවන්ගේත්, නිධන් හාරන්නන්ගේත් තෝ තැන්නක් වී ඇතැයි පොලිසිය කියයි.
ගල් පර්වත එසවීම සඳහා චේන් බ්ලෝකද ගෙනවුත් නිධන් හාරමින් සිටි පිරිසක් අත්අඩංගුවට ගත් බව දවුලගල පොලිසිය කියයි.
හිටපු පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය සෙනරත් පරණවිතාන පවසා ඇත්තේ මෙම ස්ථානයේ බ්‍රහ්මි අක්ෂර ගල්වල කොටා ඇති බවයි.
කටාරම් කොටු ගල්ද එම පෙදෙස රක්ෂිතයක් කර එහි ඇතුළු වීම සීමා කරන ලෙස ඔහු එදා පවසා ඇත.
(ඡායාරූප චමිල් රූපසිංහ)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න මේ අයයි පෝරකයට යවන්න ඕනෑ (නි)
ඉතුරුවෙලා තිබෙන සීමිත වටිනා ස්ථාන ටිකත් විනාශවෙනවා (නි)
මේවා පිටුපස වෙනත් කවුරුන් හෝ සිටීද? නැත්නම් මේ මිනිසුන්ගේ මෝඩකමද? (නි)
මේ උදවියට දිය යුතු දඩුවම අනාගත පරපුර වෙනුවෙන් දිය යුතුමය. ජීවිතාන්තය දක්වා සිර දඩුවම (බ)
මේව හොයනවට වඩා ලැම්බොගිනි පස්සෙ පන්නන්න තියෙනවනෙ අපේ අයට (බ)
මේ කරන්නේ අපේ ප්‍රෞඩ ඉතිහාසයක් මකා දමා වෙනත් ඉතිහාසයක් මේ දෙරණේ තිබූ බව අනාගතයට පෙන්වීමටයි. මේවා ගැන සිංහලයන් සිතිය යුතුයි (බ)
අද රටේ සිංහලයන් නැත .පාවාදෙන්නන් ඇත.අපේ පාර්ලිමේන්තුව පමණක් දවසක ඉතිහාසයට එක්වේවි ලොව වැඩිම මන්ත්‍රී වරු හිටපු එක හැටියට.රටේ ඉතිහාසය නැති වුනත්. (බ)