දස මාසයකට පෙර මහජන බැංකුවේ අම්බලන්ගොඩ ශාඛාවේ ටෙලර් යන්ත්‍රය කඩා රුපියල් විසිපන් ලක්ෂයක් පැහැරගත් බව කියන තිදෙනා රහස් පොලිසියෙන් අත් අඩංගුවට ගනු ලැබූහ. බැංකුවෙන් සොරාගත් චෙක් පොතක් නිසා ඔවුන් අල්ලාගත හැකිවිය. බැංකු ගනුදෙනුකරුවකුට නිකුත් කිරීමට තිබූ චෙක් පොතක් සොරාගත් එම තිදෙනාගෙන් කෙනකු ලියූ චෙක්පතකට හොර අත්සන් ගසා ගනුදෙනුවක් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තාම හොරකම් කිරීම පිලිබදව වැඩි දැනුමක් නැහැ වගේ.මේ සැරේ ඇතුලට ගිහිල්ලා එනකොට විෂය පිලිබදව පරිණත වෙලා එයි.(හේ)
මට හිතෙන විදියට සොරුන් අල්ලා ගැනීමේ ගෞරවය හිමි විය යුත්තේ රහස් පොලිසියට නොවේ බැංකුවේ කාර්ය මණ්ඩලයටග(හේ)
තව මොන මොන වැරදි වැඩ කරලාද දන්නේ නැහැ. (හේ)
බැංකු වල චෙක් පොත් වල අංක පරිගණක ගත කර තිබෙන්නේ. ඒ නිසා සොරාගත් චෙක් පත් නිශ්කාෂණයට පැමිණි විට ගෙවන නිලධාරීන්ට ඒවා අදාළ අංකය මගින් හඳුනාගත හැකියි. ඒ අනුව ඒ චෙක්පත බැංකුවට ඉදිරිපත් කල කෙනා ඔස්සේ ගිහින් මේ හොරු ටික අල්ල ගන්න ඇති. (අ)