
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ලොකු පැටි නැමැත්තාගේ උපදෙස් මත ඝාතනයක් සිදුකර කතරගමට පලා ගොස් සැඟව සිටි පුද්ගලයෙකු සිව් මස කට පසු අත්අඩංගුවට ගත් බව මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය කියයි.
සැකකරු අහුවල්ල ලෝකන්වත්ත පදිංචිකරුවෙකි.
2024 මාර්තු මස පළවෙනි දින අහුංගල්ල හෝටලයක් ඉදිරිපිටදී නීල් කුසුම් කුමාර මෙන්ඩිස් නොහොත් කොණ්ඩා මංජු වන අයව වෙඩි තබා ඝාතනය සිදුකිරීමේ අපරාධය සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.
අත්අඩංගුවට ගත් සැකකරු ගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදී පනාගොඩ ප්‍රදේශයේ ලැගුම්හලක සඟවා තිබූ හොරයින් මත්කුඩු මිලිගෑම් 13,100 සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු ගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදී පනාගොඩ ප්‍රදේශයේ ලැගුම්හලක සඟවා තිබූ හොරයින් මත්කුඩු මිලිගෑම් 13,100 සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd