(රංජන් කස්තුරි)
නැව් සම්ගම් අත්තනෝමතික ලෙස අයකරන ගාස්තුවලින් ආනයන අපනයනකරුවන් ආරක්ෂා කිරීමට පනවා තිබූ ගැසට් පත්‍රය අහෝසි කිරීම නිසා තමන් කබලෙන් ලිපට වැටී ඇතැයි අත්‍යවශ්‍ය ආහාර අනයනකරුවෝ පවසති.
මේ හේතුවෙන් සහල් සීනි,පරිප්පු ඇතුළු අත්‍යවශ්‍ය ආහර ද්‍රව්‍ය රැසකම මිල ඉහළ යාමේ දැඩි අවදානමක් පවතින බව ද සීනි ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති පී.එම්.අබේසේකර මහතා පවසයි.
එම ගැසට් පත්‍රය අහෝසි කිරීම නිසා නැව් සමාගම් නැව් ප්‍රවාහන ගාස්තුවලට අමතරව තවත් ගාස්තු 40ක් පමණ හිතුමතේ වැඩ කිරීමට උත්සහා ගනිමින් සිටින බවද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවෝ පවසති.
2025 දෙසැම්බර් මස 04
694
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගැසට්ටුවක් අහෝසි කිරීම ආනයනකරුවන්ට කරදරයක්ලු