බටපොළ 15 හැවිරිදි බාලවයස්කාර දැරියක සමූහ දූෂණයට ලක් කළැයි කියන දෙදෙනකු අත් අඩංගුවට ගත් පොලිසිය ගැහැණියක ඇතුළු තවත් තිදෙනකු සොයයි.
මෙම තරුණිය අම්බලන්ගොඩ වෙරළ තීරයේ පාළු නිවසකට රැගෙන ගිය බව කියන ගැහැණිය කෑම පැකට්ටුවක් ගෙන එන බව කියා නික්ම ගිය පසු සිව් දෙනකු එහි පැමිණ ඇය දූෂණය කළ බව පොලිසියට කියා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් බලමුකෝ අපේ අර උද්ඝෝෂණ කළ කට්ටිය මේකටත් ඉන්නවද කියලා (ම)