බෙන්තොට අතුරුවැල්ලේ මුහුදේ දිය නෑමට ගිය තරුණියන් හතර දෙනකු ඇතුළු හය දෙනකු මුහුදේ ගසාගෙන යද්දී ගොඩගත් බවත් තරුණියක(16) රෝහලේදී මිය ගිය බවත් පොලිසියේ ජීවිතාරක්ෂක කණ්ඩායම කියයි.
තරුණියෝ තුන් දෙනෙක් රෝහල ගත කරනු ලැබ සිටිති.
මේ පිරිස අම්බලන්ගොඩ සිට එහි ගිය බව කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සොදුරු දිවියක් අකාලයේ දැයෙන් සමුගැනීම දුකක්. (නදී)