කොළඹ තස්ටන් පාරේ ත්‍රිරෝද රියක් මතට ගසක් කඩා වැටී එහි සිටි අයෙක් මිය ගිය බව පොලිසිය කියයි.
අද (30) සන්ද්‍යාවේ කොළඹට මහවැසි හට ගත්තේය.
කොළඹ තස්ටන් පාරේ ත්‍රිරෝද රියක් මතට ගසක් කඩා වැටී එහි සිටි අයෙක් මිය ගිය බව පොලිසිය කියයි.
අද (30) සන්ද්‍යාවේ කොළඹට මහවැසි හට ගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුමානයක් නැහැ සුද්දන්ගේ කාලයේ සිටවූ පාරේ මාර ගසක් වෙන්න ඇති.කිසිදු ආර්ථික වටිනාකමක් නැති මේ ගසේ වටිනා කමට වඩා කැපුම් කුලී යනවා.මිනී මරණ මේ ගස් දැව සංස්ථාවට හෝ දීලා පරිසරයට හිතකාමී ගස් අලුතින් සිටුවීම නුවණට හුරුයි ! (දී)
මාර ගස් හොඳට සෙවන දෙන වර්ගයක්. තර්ස්ටන් පාරේ තිබෙන පැරණි ගස් සමහර ඒවා එක පැත්තකට බර වී තිබෙන බව පේනවා. ඒවා සමබර වන සේ අතු කපා දැමීම හෝ අලුත් ගස් සිටුවීම හෝ කරන්න අපට වඩා දන්නා අය ඕනෑ තරම් ඇති නේද? (නි)
පාරේ මාර ඉතාම වටිනා ගසක්. වැඩිපුරම ලීබඩු හදන්නේ මෙම ලී වලින් තමයි පොලිස් කරලා ගත්තහම නිකං තේක්ක වගේ (නදී)
අපි හිටවමු එහෙනම් ගංජා (නදී)