IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


ගසක් කඩා වැටී පොලිස් සැරයන් මරුට

( බී.ජි. චතුරංග )

රාත්‍රී රාජකාරී කටයුතු අවසන් කර තම නිවසට ගමන් කරමින් සිටි උඩමළුව පොලිසියට අනුයුක්තව රාජකාරී කළ සැරයෙන් වරයෙකු ගසක් කඩා වැටීම හේතුවෙන් බරපතල තුවාල ලබා අද  (27) ජීවිතක්ෂයට පත්වූ බව  උඩමළුව පොලිසිය පවසයි.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ , පරසන්ගස්වැව  දුම්රියපළ හන්දියේ පදිංචිව සිටි, උඩුගම බිබිලේ මොහොට්ටාලලාගේ ධර්මදාස උඩුගම (47610) නැමැති  තිදරු පියෙකු වූ  පොලිස් සැරයන්වරයෙකි.

ජීවිතක්ෂයට පත් වූ සැරයන්වරයා  ඊයේ  (26දා) රාත්‍රී රාජකාරි නිම වී අද  (27) උදෑසන පරසන්ගස්වැව පිහිටි   තම නිවස බලා ගමන් කරන අතර වාරයේදී 4 ඇල ප්‍රදේශයේ  මාර්ගය හරහා කඩා වැටී තිබූ ගසක ගැටීමෙන් බරපතල තුවාල ලබා 1990 සුව සැරිය ගිලන් රථයක් මාර්ගයෙන් අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇති බව පොලිසිය සඳහන් කළේය. 

අනුරාධපුර ශික්ෂණ රෝහලේ බාහිර රෝගී අංශය වෙත ඇතුළත් කර, වෛද්‍යවරයා පරීක්ෂා කිරීමෙන් අනතුරුව එම සැරයන්වරයා ජීවිතක්ෂයට පත්ව ඇති බව දැනුම් දුන් බවද පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේය. 

 

 



අදහස් (0)

ගසක් කඩා වැටී පොලිස් සැරයන් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 171 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 240 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1114 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site