
(ඩී.ජී.සුගතපාල)
ඉමදුව කෝඹල පිටුවලහේන ගුණසේකර කන්ද ප්‍රදේශයේ තේ ඉඩමක වැඩ කරමින් සිටි පුද්ගලයෙකුගේ හිස මතට ගසක් කඩාවැටි ඔහු මියගොස් ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ හබරාදුව මිපෙ පදිංචි බී.ජී.ධනුෂ්ක සම්පත් නමැති 40 හැවිරිදි අයෙකි.
ඔහු අච සවස දෙකට පමණ පැමිණ තම මවට අයත් තේ ඉඩමේ වැඩ කරමින් සිටියදි ඇතිවු තද සුළගින් අසල තිබු මාර ගසක් ගැලවි හිස මතට වැටි ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසයි.
සිද්ධිය වාර්තාවිමත් සමග ඉමදුව ප්‍රාදේශිය ලේකම් එස්.ඒ.එම්.නස්ලි මහතා එම ස්ථානයට ගොස් ඇති අතර ඒ මහතා පැවසුවේ ඔහු එම ස්ථානයේම මියගොස් සිටි බවය.
2025 දෙසැම්බර් මස 18
487
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1052
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගසක් කඩා වැටි අයෙක් මරුට