
(අංජුල මහික වීරරත්න)
“ගාසා හි ළමා අරමුදල” සඳහා දායකවීමේ අවස්ථාව 2024 ජූලි මස 31 දිනෙන් අවසන් කර තිබෙන බවත් තවදුරටත් ඒ සඳහා මුදල් බැර නොකරන ලෙසත් ජනාධිපති කාර්යාලය ජනතාවගෙන් ඉල්ලා සිටී.
2024 ජූලි 31 දිනෙන් පසු යම් තැන්පත් මුදලක් සෘජුවම ජනාධිපති කාර්යාලයේ නිල බැංකු ගිණුමට ප්‍රේෂණය කළහොත් එම මුදල සමාජ සත්කාරක වැඩසටහන් ක්‍රියාවට නැංවීම සඳහා ජනාධිපති අරමුදල වෙත බැර කිරීමට කටයුතු කරන බව ජනාධිපති කාර්යාලය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගාසා හි ළමා අරමුදල” සඳහා දායකවීමේ අවස්ථාව 2024 ජූලි මස 31 දිනෙන් අවසන් වන දිනට ලැබුණු මුදල ප්‍රකාශ බැංකු වාර්තා සමඟ ජනගත කරන්න
මේ වෙනකල් දුන්න සල්ලි තමයි ඡන්දෙට බෙදුවේ