
(යොහාන් භාසුර)
ගෑස් හිඟයට වහාම විසඳුම් දෙන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පැවසීය.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගෑස් හිඟයක් ඇතිවී ඇති බව වාර්තා වන බවත් නාමල් රාජපක්ෂ පැවසීය.
මෙයට කඩිනම් විසඳුමක් ලෙස හම්බන්තොට වරාය ආර්ථික කලාපයේ ඇති ගෑස් පර්යන්තයෙන් ගෑස් නිකුත් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ද නාමල් රාජපක්ෂ කීය.
පසුගිය රජය විසින් නිසි වෙලාවට තීන්දු තීරණ නොගැනීම හේතුවෙන් ජනතාව අපහසුතාවයට පත්වූ බවත් හම්බන්තොට ඇති ගෑස් පර්යන්තයෙන් ගෑස් ප්‍රතිඅපනයනය කිරීම ක්‍රියාත්මක වුවත් මේ අවස්ථාවේ එම ප්‍රතිපත්තිය වෙනස් කර දේශීය වෙළෙඳපොළට ගෑස් නිකුත් කරන ලෙස නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලය තියෙන කාලේ නොතිබුණු මොලය දැන් මතුවෙනවා. බලය තියෙන කාලේ ඉදිමී තිබුණු මොලය දැන් හරි ගිහිල්ලා වගේ... ජනපති දේශපාලනයේ කුණුවී ගැලවී යන අවසාන පුරුක්..
මුං මේ කටින්ද කථා කරන්නේ ?
කඩිනම් පිලිතුරුද. ගෝටා ගෙ පාලනය කාලේ ගෑස් සිලින්ඩර වලින් පිපිරිලා මැරුන් අයට. ගොබ්බයා මොනවද දුන්නෙ. එදා මෝඩ බේබි. උසස් පෙලෙ ලියනවද. පාඩුවෙපැත්ත්ස්කට වෙලා හිටහන්. මෝඩ කම විදහා පාන්නෙ නැතිව. නාකිමයිනා ගෝබ්බ මෝඩ පුත්තුන්ට. රැකියා නැති නිසා රටේ සියලුම සේසත හොරා කෑවා. දැන් මයින් බේබි කියනවා ජනතාවගෙ ඉල්ලිම් සපුරන්නලු. වන්ද මල්ලි කොහොමද බන් ඔස්ට්ර්ර්ලියාවෙන් ගෙවල් තුනක් ගත්තෙ මිලිය ගනන් යාට. කරලා උගත් කමකුත් නැහැ. රස්සවකුත් නැහැ. පොඩිම මයින් බේබි රොක්ට්ට් එකෙන් හදට ගිහින් අබුව අරන් ආවා. නාකිමයිනා මැරුනට පස්සෙ. තුන්දෙනාට බන්කරයට යන්න වෙයි
යකෝ, තොගේ අප්පා හා උඹ නේද බාල ගෑස් ගෙන්වලා, මිනිස්සු ඒවා පුපුරලා මැරුවේ . තවත් පෝලිම් වල මිනිස්සු මැරුවේ . අපි ඔබලාට ගහලා පැන්නුවේ ඒකයි.
අනේ යනවා අයිසේ යන්න. ඒවා මේ රජය බලාගනීවී.
මේක රෙදි ඇඳගෙනද අහන්නේ?
බාප්පාලාට, තාත්තා ට ඔයාට ඕක එදා කිව්වා ද?.... එදා ඕගොලංගේ කාලේ හිඟ විතරක් නෙම් ගෑස් පුපුරුවා... තෙල් නෑ ලයිට් නෑ...
නින්දෙන් අවිධිවෙලාද 2022 උඹේ බාප්පා පෝලිම් ඇති කලා මතක නැද්ද හෙර පෙරකදෝරුවා
යකෝ මෙන්න රජයේ නව උපදේශක. අනේ නෑමොල ජාතික ලැයිස්තුවෙන් ඇවිත් අදාළ වෙන්න උත්සාහ කරන තරම්
නාමල් බේබි දැන්නම් එන්න එන්නම අසතුටුදායක තත්වයක් තියෙනවා කියලා පේනවා ඔයැයිගෙ අප්පච්චියි අධිකරණය ඇමතිගෙ ලොකුතාත්තයි ජෙප්පො 87-89 දකුණෙ යුද්ධය කරද්දී ත්‍රස්තයො රැකීමට ජිනීවා ගියා එහෙම කරල (1994) මැතිවරණය සදහා කැලේ හිටපු විෂඝෝර සර්පයෝ ඔඩොක්කුවෙ දාගෙන කිරිපොවා ආණ්ඩුව පිහිටුවා ගත්තා එයින් සර්පයො හොදින් පෝශණය කල නිසා දැන් තමුන්නැහෙලට පාර්ලිමේන්තුවේදිත් මංත්‍රී නොවෙන කෙනෙකුගෙනුත් තර්ජන ගර්ජන වලට ලක්වෙන්න වෙලා තියෙනවානේ එනිසා දැන්වත් ජෙප්පො නැත්නම් මාලුමාමලා හැර දෑහිතකාමී අනෙක් සියලු පක්ෂ එකතුකරල අනාගතයේවත් පාලනය ගන්න සූදානම් වෙන්න මෝඩ පුතානෝ නම් කැමති නොවේවි
මේ මනුස්සයා කෝමා වෙලාද කලින් ඉදල තියෙන්නේත්
ගෑස් පෝලිම් හදපු එවුන් දැන් කියන කතා
හරි බේබි හරි. සිලින්ඩරෙයි, ලිපයි දෙකම පුපුරණ විදිහට ගෑස් හදනගමන් මේ. වෙළඳපළට කෙසේවෙතත් කාල්ටන් බංගලාවට ඉක්මණින්ම එවනවා...
එය කළ හැක්කේ ඔබතුමාට පමණයි. ගෑස් ගෙන්වන්නේ ඔබගේ හිතවතුන්. ආණ්ඩුව තියෙන්නේ නාමට පමණයි — ඒක නිකම් පණ්ඩුවක්.
මේක නාමල් මහත්තය හිටපු ආණ්ඩුව කාලෙ ආපු ගෑස් හිඟය අහලකින් වත් නෑ. හැබැයි සමහර සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් මේක උලුප්පල පෙන්නන්න හදනව පෝස්ට් හදනව ගෑස් තියෙන්නෙ කොහේද කියල අහල.
ලෝකේ කිසිම තැනක ගෑස් හිඟයක් නැහැ... රටේ ඩොලර් තියෙනවා. ගෑස් අපිට අඩුවෙන් ලැබෙන්නෙත් නැහැ. ලාෆ් අයිති ධම්මිකට, ධම්මික නාමල්ගේ ගොට්ටෙක්. ධම්මිකට වැඩේ කරන්න බැරි නම් බලපත්‍රය අහෝසි කරන්න...
බාප්පාට කිව්වා නම් විසදුමක් දෙයි..!
දූෂිතම පවුල් පාලන ආණ්ඩුව කාලේ ගැස් නැතුව, මිනිස්සු දවස් ගණන් පෝලිමේ උන්නා. සමහරු මැරිලා වැටුණා. පෙරකදෝරුවා මොන ලෝකෙද දන්නේ නැහැ උන්නේ?
මේවා හරි විනෝදජනක කතා. රටේ කිසිදු දෙයක් ක්‍රමවත්ව හදන්න උත්සහ නොකර පිස්සු නට නට හිටපු අයවලුන් එක දවසක ගෑස් අඩුවක් දුටු වහාම ආණ්ඩුවට උපදෙස් දෙනවා.
මෙයා කිව්වොත් දෙන්න වෙනවා. නැත්නම් දන්නවානේ. වෙනදේ....