ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල අද(25) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 110කින් ඉහළ දමන බව ගෑස් සමාගම් පවසයි.
ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල අද රාත්‍රියේ සිට වැඩිවනු ඇත.
ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල අද(25) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 110කින් ඉහළ දමන බව ගෑස් සමාගම් පවසයි.
ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල අද රාත්‍රියේ සිට වැඩිවනු ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා
පාරිබෝගික අධිකාරියේ අනුමැතියෙන් තොරව ගෑස් සමාගම් වලට හිතුවක්කාර ලෙස ගෑස් මිල මෙසේ ඉහළ දැමිය හැකිද?
ගෑස් මිල වැඩි කරන්න අදාළ ඇමතිවරයා යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළහම ඒක කැබිනට් මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කරා කියල තමයි ජන මාධ්‍ය වාර්ථා කරලා තිබුණේ. එතකොට අපේ යහපාලන ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න මේ තීරණය ගත්ත සුපිරි බලධාරී වහන්සේ කවුද? දැන් ඉතින් හෙට ඉදල අපේ ආණ්ඩුවේ අම්ම මෝ ඉවරයි.
මතක ඇතුව ආයිත් ඡන්දය ලබා දෙන්න.....යහපාලන ආණ්ඩුවට...
සනීපයි
ජනතාවගේ පැත්තෙන් බලල කොරන්න දෙන්නෙම නැහැ කියල නේද වේලාසන කිව්වේ. කියන දේ කවදාවත් නොකරන ආණ්ඩුවක් මේක.
ඔව් ජිම් කුරැ අපිත් ජය පතනවා. ඉස්සරහට ජය පතන්න තව ගොඩක් අවස්ථා එනවා තාම පටන්ගත්ත විතර නේ.
ඒ කාලේ තිබ්බේ 2500 ගානකට නේද? හරි පුදුමයි! කව්රුත් කතා කලේ නෑ
2500 ට තිබුන කලේ මේ අදහස් දක්වපු උදවිය ඉපදිලා නෙතුව ඇති .
පෙට්‍රල්, ඩීසල් වැඩි කරන්නේ කවදද ? l
රනිල් ආර්ථික ඔස්තාර් ඒක නිසා මුකුත් කියන්න එපා...... එයා අමති මණ්ඩලයේ ආර්ථිකය හැදුවට පස්සේ අපේ ආර්ථිකයත් හදයි.
ඡන්දයක් ළඟදි නැහැ වගේ කියල ෂුවර්.
මොකද? මෛන්ත්රීලට මොනවට හරි සල්ලි මදි වෙලාද? එහෙමනම් තව මොනවහරි වැඩි කරන්න....ප්‍රමාද කරන්න එපා...
ඔබට සතුටුයිද දැන්?
ජන්දෙට මාසයක් තියල ආයෙ 200 කින් විතර අඩු කරමු අගමැතිතුමා.. ඡන්දෙන් පස්සෙ බැරියැ ආයෙ වැඩිකරගන්න ටික ටික 1000 කින් හරි..
ගස් 2500 ඉදල රුපියලේ 1200 කිනෙ අඩුකරේ පවතින ආණ්ඩුව. දැනේ 110කින් මිල වෙනස්වීම ලොකු වෙනසකේ සිදුවන්නේ නැත.මෙය සිදුවුනේ ලෝක වෙලදපළේ මිල වැඩිවීම නිසා. පසුගිය ආණ්ඩුව ලෝක වෙළඳදපොලේ මිල අඩුවූවිට එහි වාසිය පරිබෝගිකයට ලබාදුන්නේ නැත. යථාර්ථය තෙරුමේ ගන්නේ .
2015.07.14 දා අඩු කළේ රු. 100 කින් දැන් වැඩිකළා රු. 110 කින්. මාරයි නේ. සනීපද? රු. 10 ක ටිකිරි වාසියක් ජනතාවට .
කිසිදු ප්‍රතිපත්තියක් පිළිවෙලක් හෝ ක්‍රමවේදයක් නැතුව හිතුමතේට මිල ගණන් වැඩි කරන එක ප්‍රජාතාන්ත්‍රික යහපාලන රජයකට කිසිසේත්ම සුදුසු නොවේ. වෙනත් දියුණු රටවල මෙන් පාරිභෝගික භාණ්ඩ මිල සංසෝධනය පිළිගත් ක්‍රමවේදයකට අනුගත විය යුතුය. එවිට පාරිභෝගිකයා කල් ඇතිව ඒ ගැන අවබෝධයෙන් ඊට මුහුණ දීමට සුදානම් වේ.