
(යොහාන් භාසුර)
රට තුළ පවතින දැඩි ගෑස් හිඟය හේතුවෙන් අද (14) දින ද ජනතාව ප්‍රදේශ රැසක ගෑස් ඉල්ලා විරෝධතාවයේ නිරත වූහ.
නාවින්න, කොම්පඤ්ඤවීදිය සහ මට්ටක්කුලිය යන ප්‍රදේශවලදී ජනතාව ගෑස් ඉල්ලා නොසන්සුන්කාරීව හැසුරුණහ.
පොලිසියේ මැදිහත්වීමෙන් ගෑස් බෙදාහරින බවට කළ නිවේදනය අනුව කොම්පඤ්ඤවීදිය පොලිසිය ඉදිරිපිට විශාල ජනකායක් රැස්ව සිටීමෙන් මාර්ග යම් තදබදයක් ද ඇති විය.
(ඡායාරූප: ගයාන් අමරසේකර)


කොම්පඤ්ඤවීදිය පොලීසිය අසල ගෑස් ඉල්ලා විරෝදය




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දර ලිපේ, කුඩු ලිපේ උයන්න බැහැ කියලා නිතරම අඳෝනා දීලා කුස්සියේ කෑගහන බිරින්දෑගේ ගෑස්වලින්ම ඕවා පුරවා ගන්න තිබ්බනේ ගෙදරදීම... ඔහොම පාරේ හැසිරෙන්නේ නැතිව..!
ගෑස් බෙදීම මහාමාර්ගවලින් එපිට ක්‍රීඩාපිටිවලදී කරන්න. පාරවල් වහන වැඩේ තවදුරටත් කරන්න දෙන්න එපා...
රෝයල් එක ඉස්සරහ 5 වැනි පාරට හැරෙන තැන ලොරියක් තියන් ඕනෑතරම් ගැස් බෙදනවා. ඊයේ හවස මම යනකොට දැක්කා. දිගටම ඇතිතරම් ගෑස් දෙනවා එන ඕන කෙනෙකුට... වැඩිය කාටවත් කියන්න එපා... ශේප් එකේ ගිහින් අරන් එන්න.