මැදිරිගිරියේ පතොක්වැවදී කුඹුරට වතුර ගැනීමේ ආරවුලකදී ගොවියන් දෙදෙනකු (40, 30) පිහියෙන් ඇන මරා දමා ඇතැයි පොලිසිය කියයි.
තවත් ගොවියෙක් (60) අත් අඩංගුවට ගනු ලැබ සිටී.
ජල හිඟයක් පවතින මෙම ප්‍රදේශයේ ගොවීන් රාත්‍රී කාලයට තම කුඹුරුවලට වතුර හරවාගැනීමට යතියි වාරි නිලධරයෝ කියති.
රත්මලාන බොරුපන ඉදිකිරීම් වැඩබිමකදී ටයිල් බාස් කෙනකු මන්නෙන් ගසා ඝාතනය කර ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත. ඒ සම්බන්ධයෙන් මේසන් බාස් කෙනකු අත් අඩංගුවට ගෙන ඇතැයිද කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd