රජයේ නීතිරීති හා ගබඩා හිඟය නිසා මුලතිවු ගොවීන්ගේ වී අඩු මිලට පෞද්ගලික වෙළෙඳුනට විකිණීමට සිදුවී ඇතැයි ගොවියෝ කියති. වට්ටකච්චියේ හා තන්නිඉරිප්පුවේ රජයේ මධ්‍යස්ථාන ඇතත් ගබඩා පහසුකම් නැතැයි ගොවීහු කියති.
එහි ගොවීහු හෙක්ටෙයාර 1219 ක වී වගා කළහ.
බොහෝ ගොවීන් ළඟ වී කිලෝ දහදහසකට වඩා ඇතත් රජයේ සීමාව කිලෝ තුන්දහසකි. රජය කිලෝව රුපියල් 28x30ට ගනිතත් පෞද්ගලික වෙළෙන්දාගේ මිල රුපියල් 23x25කට
නොවැඩිය

1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තාම මේ ප්‍රශ්නයට පිළිතුරක් නැහැනේ..
ප්‍රශ්නවලට උත්තර දෙන්න තරන් කවුරුත් නෑ...