කතරගම දෙටගමුව වැවේ මැණික් ඉල්ලම් පස් සේදීමට එරෙහිව දෙටගමුව ගොවි සංවිධානය අද උද්ඝෝෂණයක් පැවැත්වීය.
ඉල්ලම් සේදීම නිසා අක්කර දෙසීයක කුඹුරු යායට දියවර සපයන ඇළ මාර්ග ගොඩවෙතියි ගොවි සංවිධාන ලේකම් ජයසේන ගාල්ලවත්ත මහතා කියයි. තම්මැන්නාවෙන් ගෙනා ඉල්ලම් මෙහි සෝදතියි කියති.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවියන්ටත් මේ දිනවල හරි ප්‍රශ්න,බැසිල් මහත්තයාගෙන් අහල කියයි.
මේවා කළාට වැඩක් නැහැ. දෙවියෝ ඉන්නෙ සල්ලි තියෙන මිනිස්සුන්ගෙ පැත්තේ
ඕවයින් වැඩක් නැහැ. බොරුවට පාරේ රස්තියාදු වෙන්න එපා. ඔතන ඉන්නේ දේශපාලකයින්ගේ පොරවල්. දෙවියොත් කිට්ටුවෙන්න බයයි. ඒ අය මඩහෝදන තැන් වලට
මෙන්න මේවා තමයි මානව හිමිකම් කඩ කිරීම්.
ඇත්තටම ඔයාලා නොකා නොබී ඉන්නේ ජේ.වී.පී. කට්ටිය කිව්ව නිසාද ?