(ළහිරු හර්ෂණ )

ගුවන්විදුලි රාජ්‍ය සම්මාන උළෙල 2022 ඊයේ (21) පැවැත්විණි.

ජාතික උරුම ප්‍රාසාංගික කලා හා ග්‍රාමීය කලා ශිල්ප ප්‍රවර්ධන  රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ සහභාගිත්වයෙන් සංස්කෘතික කටයුතු  දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා තරණි අනෝජා ගමගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් මරදාන එල්ෆින්ස්ටන් රඟහලේ දී පැවැත්විණි.