ගංවතුරෙන් විපතට පත් ජනතාව ඛෙිරා ගැනිමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව අද බෙල් 212 හෙලිකොප්ටරයක් යොදා ගනිමින් විශේෂ සෝදිසි මෙහෙයුමක් ඇරඹීය.
රට පුරා පවතින අයහපත් කාළගුණික හා දේශගුණික තත්වය මත නිවාස අහිමිව අවතැන් වු ඡනතාවට සහන සැලසීමද, ආරක්ෂිත ස්ථාන කර යාමට නොහැකිව අතරමං වු පිිරිස් බේරාගැනීමද ගුවන් හමුදා සාමාජිකයෝ සහය වුහ.
එම්. අයි 17 හෙලිකොප්ටරයක් යොදා ගනිමින් ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ලබා දීමද සිදු කළේය.
අනුරාධපුර ගුවන් හමුදා මුලික කඳවුර හා හිඟුරක්ගොඩ ගුවන් හමුදා මුලික කඳවුර ආපදා කළමණාකරන මධ්‍යස්ථානය හා එක්ව පානීය ජලය හා පිසින ලද ආහාර විපතට පත් ජනතාාව සඳහා ඛෙදා හැරිම සිදු කළහ.

















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එදත් අදත් ගුවනින් කරන ප්‍රජා සත්කාරයට ඔබටයි මේ ප්‍රණාමය (නදී)
ඔබ ලංකාවට අභිමානයකි. (නදී)
ඔබ රටට වටිනවා (නදී)
ඔබ කරන්නේ මහත් පිනක්. සැමදාම පොදුජන හිතවතුන් වේවා ! (නදී)
රටේ ප්‍රශ්නෙකදී කවදත් අපිත් එක්ක ඉන්න වීරයෝ.. (ර)
ඔබට අපගේ උත්තමාචාරය! (නි)
අපේ හමුදා වීරයෝ සැමදාම අපි අසරණ වුණාම කොතනත් පිහිටට එනවා (නි)