
(ඉන්දිකා රාමනායක )
ඩුබායි සිට මෙරටට පැමිණියේ ගුවන් යානයක සිටි ශ්‍රී ලාංකිකයෙකුගේ ගමන් බෑගයෙ තිබූ රන් භාණ්ඩ ඇතුළු දේපළ සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චීන ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව ගුවන් තොටුපළ පොලිසිය පවසයි.
හික්කඩුව ප්‍රදේශයේ පුද්ගලයෙකුට අයත්. දියමන්ති අල්ලන ලද මුදු දෙකක්, රන්මාලයක්, රන් මුදුවක්, අත් ඔරලෝසුවක්. පෙන්ඩනයක්, ඇතුළු රුපියල් ලක්ෂ 11 ට අධික භාණ්ඩ සැකකරුවන් විසින් සොරා ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.
පැමිණිලිකාර ශ්‍රී ලාංකිකයා සහ සැකකාර චීන ජාතිකයින් දෙදෙනා එකම ගුවන් යානයෙන් අබුඩාබි සිට ඉකුත් (23) දින අලුයම මෙරටට පැමිණ ඇති අතර යානයේ අංක 9 දරන අසුනට උඩ ගමන් මලු රඳවනයෙහි. පැමිණිලිකරු මෙම භාණ්ඩ බෑගය තබා ඇති බව පොලිසිය පවසයි.
ශ්‍රී ලංකාවට පැමිණි මගියා සිය ගමන් බෑගේ පරීක්ෂා කිරීමේදී එහි තුළ තිබූ භාණ්ඩ නොමැති බවට කර තිබූ පැමිණිල්ලකට අනුව. සියලු මඟීන් පරීක්ෂාවට ලක් කිරීමේ දී සැකකාර චීන ජාතිකයන් දෙදෙනා සතුව තිබේ මෙම භාණ්ඩ සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් වයස අවුරුදු (36), (31) යන වයස්වල පසු වන්නන් බව පොලිසිය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
530
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගුවන් මගියාගේ භාණ්ඩ සොරාගත් චීන්නූ දෙන්නා අත්අඩංගුවට
ලුම්බිණි Monday, 24 June 2024 01:17 PM
චීනෙක් ඉන්න ළඟක වත් ඉන්න එපා.