මාතලේ රත්තොට පල්ලේවේරගම ගුවන් හමුදා භටයකුගේ නැන්දණිය (75) කපා කොටා මරා දමා ඇතැයි ද ඔහුගේ බිරිය කැපුම් තුවාල සහිතව රෝහල් ගත කර ඇතැයි ද පොලිසිය කියයි. ගුවන් භටයාගේ සිරුර අසල ගසක එල්ලෙමින් තිබෙන බව ද වර්තාවෙයි. ඔහු මෙම අපරාධය සිදු කළේ ද යන්න ගැන පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ඉතා කණගාටුදායක තත්වයක්. අපේ සිත් ව්‍යාකූල වියහැකියි ඕනෑම මොහොතක. එමනිසා, හාවනා කර හිත එක්තැන් කිරීමට පුරුදු විය යුතුයි. (නි)