රත්මලාන ගුවන් හමුදා කඳවුරේ භටයෙකු පාරේ වැටී මිය යාම සම්බන්ධයෙන් සැකපිට එම කඳවුරේම බල පන්ති සැරයන්වරයෙකු සහ ඔහුට අයත් වෑන් රියක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
කඳවුරේ පැවති සාදයකින් පසු මිය ගිය සෙබලා මෙම රියේ හැපීමෙන් මිය යන්නට ඇතැයි පොලිසිය සැක කරයි. අසල ස්ථානයේ සීසීටීවී දර්ශනද ප්‍රබල සාක්කියක් වී ඇතැයි දන ගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රණ විරුවෙක් පැනල ගිහින් ..(බ)
කියන්නට වචන නැහැ ලේ කෝප වෙනවා.....(රේ)
මෙහෙමත් ලෝකයක්/ රටක්(රේ)
නිලය බලය හා දේශපාලන සම්බන්ධකම් නොබලා වරදකරු දඬුවම් විඳිය යුතුයි. ඔහුගෙන් යැපෙන්නන් සඳහා වන්දි මුදලක් හා දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳව ගුවන් හමුදාව යමක් කරන්නේ නම් එය යුතුකමකි (නි)
තමන්ගේ සහෝදර සෙබළාව හැපුනා නම් බලන්නේවත් නැතුව ගිය මෙම තැනැත්තාට ඉහළම දඬුවම් දෙන්න (නි)
රණවිරුවන්ට දඩුවම් දෙන්නේ කොහොමද (බ)
චන්ද්‍රා, ලෙස්ලි දඬුවම් දෙන්නේ කොහොමද රණවිරුවන්ගෙන් පළිගන්නවා කියයි (බ)
රණවිරුවෝ මෙහෙම පහත් වැඩත් කරනවද? (බ)