කාබුල්හිදීය (රොයිටර්)
ඇමෙරිකා එක්සත් ජනපදය එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයකින් පාකිස්තානයේ තලේබාන් නායක මුල්ලා ෆස්ලූලාහ් ජීවිතක්ෂයට පත්ව ඇතැයි ඇෆ්ගනිස්තාන නිලධාරියෙක් අද (15) පැවැසීය.
ඇෆ්ගනිස්තාන ආරක්ෂක අමාත්‍යාංශ නිලධාරියෙක් ඒ බව ප්‍රකාශ කළ අතර තලේබාන් නායකයා මියගොස් ඇත්තේ බ්‍රහස්පතින්දා (14) ඇමෙරිකා හමුදා එල්ල කරන ගුවන් ප්‍රහාරයකින් යැයි ද එම නිලධාරියා කීය.
මේ අතර කුනාර් පළාතේ වෙසෙන ජ්‍යෙෂ්ඨ සටන්කාමියකු ඉලක්ක කරගනිමින් ප්‍රහාරයක් දියත් කළ බව ඇමෙරිකා එක්සත් ජනපදය බ්‍රහස්පතින්දා (14) නිවේදනය කර තිබිණි. එම ප්‍රකාශය ප්‍රහාර එල්ල වී ඇත්තේ තලේබාන් නායකයා ඉලක්ක කරගනිමින් යන්න සනාථ කරන්නක් බව ද පැවැසිණි.
(055)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනිස්සුන්ට නාලා කරලා පිරිසිදුව ඉන්න උගන්වන්න ඕනෑ ඉස්සෙල්ලම...
"මුල්ලා නිකං මුල්ලක ඉන්නේ නැතිව " " යුද්දෙට ගියා මනු දහමට බිය නැතිව " " ඇෆ්ගන් රටේ සම්බුදු ප්‍රතිමා කැඩුවා" " පළදුන්නේ කරුමෙ නුඹලාහට සැක නැතිව "
අපේ කොල්ලෝ, කෙල්ලෝ, 2006-2009 අවුරුදු 3න් යුද හමුදාවකින්, නාවික හමුදාවකින්, ගුවන් හමුදාවකින්, සිවිල් පොලිසියකින්, අධිකරණයකින්, මහා බැංකුවකින්, සමන්විත ලෝකයේ දරුණුම ත්‍රස්තවාදී කණ්ඩායම සමුල ඝාතනය කළා පමණක් නොව, 11,000 වූ එම ත්‍රස්තවාදීන්ව පුනරුත්ථාපනය කළා. අද, ඒ යුදවිරුවෝ දකුණට එනවිට, ඒ පළාත්වල ද්‍රවිඩ ජනතාව අඬනවා. හැබැයි එම යුදවිරුවන්ට විරුද්ධව ජිනීවා ගිය ඇමෙරිකානු සහ නේටෝ සාමාජිකයින් 2001 සිට ඇෆ්ගනිස්තානයේ තාමත් අවුරුදු 17ක් නියම පරිප්පුවක් කන්නේ... අමෙරිකාවට නම් ඇත්ත ඒ සැටියෙන්ම දකිනා, අපේ මහින්දට සමාන කළහැකි ජනාධිපති කෙනෙක් ලැබී ඇත. යුරෝපා රටවලට නම් අබ සරණයි.
මේ ආගම යුරෝපයේ ඉන්න සමහර උගත්, බුද්ධිමත් මුස්ලිම් අයටත් එපාවෙලා තියෙන්නේ. ඒ අයගේ කතාවෙන් එය වැටහේ...
ජයග්‍රහණය තෙක් සටන් කරමු