(ටී.කේ .ජී.කපිල)
රුපියල් දහසය ලක්ෂ අසූ දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් ඩුබායි සිට නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ කාන්තාවක් අද (31) කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබු බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය.
ඇය කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි කාන්තාවකි.
එහි දුම්වැටි කාටූන් 168 ක් තිබූ අතර, දුම්වැටි 33,600 ක් සොයා ගත් රේගුව සඳහන් කරයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd