
(අංජුල මහික වීරරත්න)
නිරිත දිග මෝසම සක්‍රීය වීම හේතුවෙන් ඇති වූ ගංවතුර, අධික සුළං ඇතුළු ආපදාවන්ගෙන් හානි වූ නිවාස ඉදි කිරීම සහ අලුත්වැඩියා කිරීම සඳහා වන්දි ප්‍රදානය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2024-05-15 දින සිට දිවයිනේ නිරිත දිග මෝසම සක්‍රීය වීම හේතුවෙන් ඇති වූ ගංවතුර, අධික සුළං ඇතුළු ආපදා තත්ත්වයන්ගෙන් පවුල් 120,215ක පුද්ගලයින් 454,625 ක් ආපදාවට ලක්වී ඇති අතර, පූර්ණ නිවාස හානි 172ක් හා අර්ධ නිවාස හානි 20,075 ක් වාර්තා වී ඇතැයි රජය පවසයි.
ඒ අනුව නිවාස පුර්ණ ලෙස හානි වූ පවුල් 172 සඳහා එම ස්ථානයේම හෝ වෙනත් සුරක්ෂිත ස්ථානයක නිවාස ඉදිකර දීමටත්, අර්ධ වශයෙන් හානි වී ඇති නිවාස 20,075 සඳහා වන්දි ලබා දීමටත් ආරක්ෂක අමාත්‍ය ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළේය.
2025 දෙසැම්බර් මස 18
611
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
296
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගංවතුර සුළි සුළං හානියට වන්දි දෙන්න කැබිනට් අනුමැතිය
D s pathirana Sunday, 29 September 2024 08:50 PM
මගේ වර්ග අඩි 2000 හරිතාගාරය 2024/09/28 ඇති වූ සුළිසුළං හේතුවෙන් විනාශ වී ඇත. එය නැවත ඉදිකිරීම් කිරීමට රජය මගින් ලැබෙන පිටිවහල කුමක්ද?