අධික වැසි හේතුවෙන් ගිං ගඟ ආශ‍්‍රිත පහත් බිම් රැසක් ගංවතුරින් යටවීමෙන් පසු ගැමියෝ පාරු මගින් වෙනත් ස්ථාන කරා ගමන් කරන අයුරු දැකිය හැකි විය.
ඇල්පිටිය හා වැලිවිටිය දිවිතුර ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාශ මායිමේ පිහිටි කහදූව, පිනිකහන පහළ, මගුරුගල්විල ප‍්‍රදේශයේ ගැමියන් හා කුඩා දරුවන් ගමන් ගන්නා පාරුවකට ගොඩවැදුණු බලූ සුරතලකුද පාරුවෙන් ගමන් ගන්නා අයුරු එසැණ කැමරාවේ සටහන් විය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd