(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික විරරත්න )

ගංවතුර ආපදා හේතුවෙන්  නැගෙනහිර පළාතේ මාර්ග 12ක් වසා දමා ඇතැයි ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය

මඩකළපුවේ  පාරවල් දහයක්ද අම්පාරේ පාරක්ද ත්‍රිකුණාමලයේ පාරක්ද වශයෙන් පාරවල් දොළහක්
මෙසේ වසා දමා ඇති බව ඔහු කීවේය.