
(ගයාන් සූරිය ආරච්චි)
අයහපත් කාලා ගුණය හේතුවෙන් පැවති ගංවතුව තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවගේ නිවාස වලට ඇතුළු වී දේපළ කොල්ලා කෑ බවකියන 12 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී උදය කුමාර වුට්ලර් මහතා පැවසීය.
ඔහු මේ බව පැවසුවේ බතරමුල්ල සුහුරුපාය පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදීය.
මෙම වසරේ ජනවාරි 1 දින සිට මේ දක්වා මාරක රිය අනතුරු 2427 කින් 2570 ක් මියගොස් ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොල්ලකෑ අමානුෂික කාලකන්නි තිරිසනුන්ට දියහැකි උපරිම දඬුවම දියයුතුය. එමෙන්ම ප්‍රසිද්ධියේ අවමානයට ලක්කල යුතුය. ඒ සඳහා නිසි ක්‍රමවේද සැකසීම පාලකයින්ගේ වගකීමයි.
මොවුන්ගේ පිටේ බෝඩ් එකක් එල්ලා පළාතේ ජලයට යටවුනු ගෙවල් වල තියන රොන්මඩ අරන්දාන්ඩ අවට සුද්ද කරන්නයි දාන්න නිකන් හිර ගෙදර දාලා කාකා බිබි ඉන්න දෙන්නේ නැතුව