ගලේවෙල ස්ථාන තුනකදී අද (1) සවස ඡන්ද ගැටුම්වලින් සිව් දෙනෙක් රෝහල් ගත කරනු ලැබූහ. ඔවුහු එක්සත් ජාතික පක්ෂයේ හා සන්ධාන ආධාරකරුවන්ය.
සන්ධානය ගලේවෙල තවත්තැනකදී ජවිපෙ ඡන්ද රැස්වීමක විදුලිය අවහිර කළ බවත් ඉන්පසු රැස්වීම නතරවූ බවත් පොලිසියට පැමිණිලි කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොච්චර නීති දැම්මත් මෙයාලාගේ ජන්ම ගතිය අරින්න බෑ ජන්දේක දී ගහගන්නම ඕන කියලයි මෙයාලා හිතන්නේ (ම)
පාර්ලිමේන්තුවේදී ගහගන්න පෙර පුහුණුව වෙන කොහෙන් ගන්නද ? (ම)
ජාතික ආණ්ඩු හදන්න යන අයට ජය අව්නිශ්චිතද ? (නදී)
මේ පොඩි පොඩි ගැටුම් ඇති වන්නේ ජනතාවගේ කලබලය නිසාවෙනි. මැරයන් යොදා, මැර ප්‍රහාර ජනතාවට දෙන්නේ කව්ද කියල දැන් ජනතාව දන්නවා. අහිංසක මිනිස්සු නිරපරාදේ මරල දාන්නේ මේ දිනවල කව්ද?මේක තමයි යහපාලනය (නදී)
මොවුන් ඡන්දෙ නෙමෙයි ඉල්ලන්නේ, ගුටි. ජනතාවටත් තියෙන්නේ පක්ෂ භේද තරාතිරම් නොබලා හොඳට සංග්‍රහ කරලා යවන්න. (නි)
සන්දානෙට දැන් තියෙන්නේ බය. එ්කයි විපක්ෂ මැර බලයෙන් පරදවන්න හදන්නේ (නදී)