
( ඩී.ජී.සුගතපාල)
පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්විම සඳහා ගාල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් ස්වාධින කණ්ඩායමක් ඇප මුදල් තැන්පත් කළ බව ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් ඩබ්ලිව්.එච්.ආර්.විජය කුමාර මහතා පැවසිය.
ගාල්ල දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාස දහයක් තිබුණද මහජන ඡන්දයෙන් තෝරා පත් කර ගන්නා මන්ත්‍රි සංඛ්‍යාව නව දෙනෙකි.
ඒ සඳහා අපේක්ෂකයින් 12කගෙන් යුත් නාම යෝජනා පත්‍රයක් ඉදිරිපත් කළ යුතුවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd