ගාල්ලේ කටුගොඩදීත් ප්‍රධාන දුම්රියපොළ අසලදීත් දුම්රිය දෙකක් පිලී පැන තිබූ බව ප්‍රදේශවාසීහු කියති. අළුයම දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුකළ හැකිවෙතැයි දුම්රිය සේවකයෝ පවසති.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ඩොලර් කෝටි ගණනක් දීලා හැදුවත් දැන් මොකද වෙලා තියෙන්නේ ඉන්දියන් බඩු විශ්වාස නැහැ.
මේ පාර ලගදිනේ හැදුවේ.
සාමාන්‍ය දෙයක් නෙවෙයි. මේ පාර කෝටි 400 ක් ඉන්දියා සමාගමකට දීලා නවීකරණය කළා.
ඇත්තටම ආශ්චර්ය ජනකයි.
ඉන්දියානු නිෂ්පාදනද?
ඉස්සරහට යනකොට තව අයගෙත් පනී
ලංකාවෙි දුමිරිය පීලිපැනීම ජනතාවට සාමාන්‍යය දෙයක්. එහෙම පිලිපැනීමක් සිදුවුනේ නැතිනමි ඇසවහ කටවහ දුරැවෙන්නේ නෑනේ.
ඒක නම් ඇත්ත පියාස් මහත්තයෝ
කාටවත් හානියක් නෑ. පීල්ලට හානි............
හදාපු අළුත් පාරෙද මෙහෙම වෙන්නේ.