අද අළුයම සිට ඇදහැළුණු ධාරානිපාත ගාල්ලේ ප්‍රධාන මාර්ග ඇතුළු පහත් බිම් රැසක් ජලයෙන් යටවී ඇත. කරාපිටිය රෝහලට පිවිසෙන හිරිඹුර මාර්ගය, මාපලගම, අක්මීමණ, බද්දේගම හා දංගෙදර මාර්ග වාහන ධාවනය කළ නොහැකි තරමට ජලයෙන් යටවී තිබිණි. මේ හේතුවෙන් පාසල් දරුවන්ගේ පැමිණීම ද අඩුවී ඇතැයි අධ්‍යාපන දෙපාර්තමේන්තුව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කනගාටුයි (දී)