
(ඩී.ජී. සුගතපාල)
ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන්ගේ වාට්ටු පරික්ෂා කිරිමේදි සන්තකය අනාවරණය නොවන ජංගම දුර කතන 25ක් සහ සිම් පත් 11ක් සොයා ගත් බව බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි.
කාන්තා සහ පිරිමි රැඳවියන්ගේ වාටුටවක් තුල තිබි මෙම ජංගම දුර කතන සහ සිම්පත් සොයාගෙන ඇති අතර වැඩිදුර විමරශන සඳහා ඒවා බන්ධනාගාර මුලස්ථානය වෙත බාර දිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජේලර්ලා දූෂිතයෝ, සල්ලිවලට අම්මා විකුණන ජාතියක්. ස්කැනර් ඔපරේෂන් පටන්ගෙන ජංගම හමුදාවලට භාර දෙන්න. හැමෝම පරීක්ෂා කරන්න. දැඩි දඬුවම් නැතිව එකෙක් හදන්න බෑ.
බන්ධනාගාරය තුළ සල්ලිවලට කෑදර, තනතුරු දරන්න නුසුදුසු දූෂිත නිලධාරීන් පිරිසක් තවමත් ඉන්නා බවට හොඳම උදාහරණයක්. ඔය දූෂිත නිලධාරීන් තනියෙන් හරි, දරු පවුලක් එක්ක හරි සමාජයට මුහුණ දෙන්නේ කොහොමද? වෙස්මුහුණු බැඳගෙනද? ලැජ්ජාවක් හරි, සදාචාරය කියන දෙයක් හරි ගෙවිලාවත් නැතිද?