IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ගාල්ල බන්ධනාගාරයේ උණ රෝගීන් ගණන වැඩි වෙයි

(ජේ.කේ.එල්. චාමින්ද සහ රවි ලියනගේ)

උණ රෝගය වැළදිමෙන් මේ වනවිට ගාල්ල බන්ධනාගාරයේ රැදවියන් 07 දෙනෙකු ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රථිකාර ලබන බව ගාල්ල බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි.

උණ රෝගිය වැළදිමෙන් රැදවියන් 05 දෙනෙකු ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටි අතර ඊයේ (06) තවත් රැදවියන් දෙදෙනෙකු උණ රෝගය වැළදිමෙන් කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත්කළ බවද බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි.

මිට දින කිහිපයකට පමණ පෙර උණ රෝගය වැළදිමෙන් රෝහල්ගතව සිටි රැදවියකු මියගිය අතර ඔහු මොලේ උණ රෝගය වැළදිමෙන් මියගොස් ඇති බවට පශ්චාත් මරණ පරික්ෂණයේ දි අනාවරණය විය.

ඒ සමග ගාල්ල බන්ධනාගාරයේ අමුත්තන් බැලිම සහ අනිකුත් කටයුතු සිමාකිරිමටත් නවක රැදවියන් අගුණුකොළපැලැස්ස බන්ධනාගාරය වෙත යොමුකිරිමටත් බන්ධනාගාර පාලන අධිකාරිය විසින් පියවරගෙන තිබුණි.



අදහස් (0)

ගාල්ල බන්ධනාගාරයේ උණ රෝගීන් ගණන වැඩි වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site