ගාල්ල බෝගහගොඩ රබර් ආශ්‍රිත නිෂ්පාදන සිදුකරන කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන ඇතැයි පොලිිසිය කියයි. ගාල්ල නාගරික ගිනි නිවන ඒකකය ගින්න නිවා දැමූ අතර කර්මාන්තශාලාවේ බඩු ගබඩාවක ගින්න හටගෙන ඇතැයි දැනගන්නට ඇත. කිසිවෙකුට හානි සිදුව නැතැයි ද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd