ලෝකයේ වැඩිම ගෝලීය උෂ්ණත්වයක් වාර්තා වූයේ පසුගිය ජූලි 3 වැනිදා යැයි කාලගුණ විපර්යාස සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන ඇමෙරිකා ජාතික කාලගුණ අනාවැකි දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ ඉහළම සාමාන්‍ය ගෝලීය උෂ්ණත්වය වූ සෙල්සියස් අංශක 17.01, ඉකුත් ජූලි මස 3 වැනිදා වාර්තා වූ බව ඇමෙරිකා ජාතික කාලගුණ අනාවැකි දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.
මීට පෙර, මෙතෙක් ඉහළම සාමාන්‍ය ගෝලීය උෂ්ණත්වය ලෙස වාර්තා වී තිබූ සෙල්සියස් අංශක 16.92 ක වාර්තා වුයේ 2016 වසරේ අගෝස්තු මස බව ද පැවැසෙයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ගෝලීය උෂ්ණත්වය වැඩිම ජූලි 3 වැනිදා
Prabash Thursday, 06 July 2023 11:12 AM
මේ ගොලය කොහෙද තියෙන්නෙ.