(රංජිත් රාජපක්ෂ)
ගලබඩ දිය ඇල්ලේ ගැඹුරු වලක දිය නැමට ගිය පාසල් සිසුවකු දියේ ගිලි අද පස්වරුවේ ජිවිතක්ෂයට පත් වි ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය.
මෙසේ දියේ ගිලි ජිවිතක්ෂයට පත් වි ඇත්තේ කඩුගන්නාව පනාබොක්ක ප්‍රදේශයේ පදිංචි පසිදු චමෝද් නැමති 15 හැවිරිදි පාසල් සිසුවෙකි.
එම සිසුවා කඩුගන්නාව ජාතික පාසලේ 10 වසරේ අධ්‍යාපනය ලබන සිසුවකු බවත්, ජිවිතක්ෂයට පත් සිසුවා තවත් මිතුරන් කිහිපදෙනකු සමග දුම්රියෙන් ගලබඩ ප්‍රදේශයට පැමිණ දිය නාමට ගොස් ඇත.
එම අවස්තාවේ පසිදු චමෝද් දියා නැමට ගලබඩ දිය ඇල්ලේ ගැඹුරු වලකට බැස දිය නාමින් සිටියදි දියේ ගිලි ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd