ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමේ සැකකරුවනට ඇප දීමට ඉදිරිපත් වූ ඇපකරුවන්ගේ වත්කම් ලබන ජූනි 20 වැනිදාට පෙර ඉදිරිපත් කරන්නැයි කොළඹ මහාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය නියෝග කළාය.
කාවන් පෙරේරා, සාරද සුමනසේකර, සුරම්‍යා කරුණානායක, නිරංජන් ප්‍රනාන්දු, ලලිත් කොතලාවල, සිසිල් කොතලාවල, පුණ්‍යශාන්ත රණතුංග හා දේශීය ආදායම් නිලධාරී ඩබ්ලිව් ආර් ධර්මසිරි සැකකරුවෝය.
සිසිල් කොතලාවල රට හැර ගොස් සිටී.
සැකකරුවෝ නවදෙනෙක් ඇප මත මුදා හරිනු ලැබ සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd