(මනෝප්‍රිය ගුණසේකර)
ජාතින් අතර ආගමික සංහිදියාව බිදියන ආකාරයේ ප්‍රකාශයක් මාධ්‍ය සාකච්ජාවක් පවත්වමින් කළ බවට ගලගොඩඅත්තේ ඥාණසාර හිමිට එරෙහි නඩුව දෙසැම්බර්12 විභාගයට ගැනිමට කොළඹ මහාධිකරණ දින නියම කළෙය.
“එක රටක් එක නිතියක්“ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බොදුබලෙස්නා සංවිධානෙය් නායක ඥානසාර හිමියනට් හා සාක්ෂිකරුවන් වන අසාත් සාලි මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා මහත්වරුන්ට එදින අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කළේය
2016 මාර්තු 30 දින මාධ්‍ය සාකච්ජාවක් පවත්මින් ජාතින් අතර ආගමික සංහිදියාව බිදියන ආකාරයේ ප්‍රකාශයක් කලබවට නීතිපතිවරයා විසින් ඥානසාර හිමියන්ට විරුද්ධව චෝදනා දෙකක් යටතේ නඩු පවරා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඝෝඨාභය මහතා ගියා විතරයි හම්බයෝ ඔලුව ඉස්සුවා. අපි දැනගෙන හිටියා මෙගේ සිද්ද වෙනබව. මෙරටේ කොහෙත්ම හමබයින් සමග ආගමික සංහිදියාවක් තිබුනේ නැත. අසාද් සාලි මේ සිංහල බෞද්ද රටට ෂර් යා නීතිය ඉල්ලීම ආගම්වාදය ඇවිස්සීමක් නොවෙයිද? මේ ක්‍රිස්තියානි හම්බ කුමන්ත්‍රණයක්. කාදින්ල්ගේ ඔඩොක්කුවට වැටුන මෝඩ සංඝයා මේවාට අතකොළුවක් උනා. බෞද්දයනී අවදිවව් මේ පසුපස එන්නේ අසාද්සාලි ඉල්ලන ෂර් යා නීතියයි. අවදිවන්න අවදිවන්න හම්බ රටක්උදා වෙලාතිබෙන්නේ. අපි හිතන වඩා කලින් රටට ෂර් යා නීතිය ගෙනඑන්නේ.