දෙහිවලදී කාන්තාවකගෙන් රුපියල් 20,000ක අල්ලසක් ලබාගත් බව කියන ගල්කිස්ස විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ විමර්ශන ඒකකය පවසයි.
දෙහිවලදී කාන්තාවකගෙන් රුපියල් 20,000ක අල්ලසක් ලබාගත් බව කියන ගල්කිස්ස විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ විමර්ශන ඒකකය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බන්ධනාගාරයේත් ඉන්නවා හොඳ පගා මාස්ටර්ලා. මේ අයත් අල්ලන්න. බන්ධනාගාරේ කොළඹින් ඈත කැකිරාව පැත්තට ගෙනිච්චා නම් ගොඩක් දුෂණ අඩුකර ගන්න පුළුවන්. (නි)
වරදකරු බවට උසාවිය තීරණය කරනතුරු මෙවැනි අයට අපහාසාත්මක ප්‍රතිචාර දමන එක සුදුසු නැහැ. කවුද දන්නේ මෙයා සතුරු කුමන්ත්‍රණයකට භාජනය වූවාද කියලා? නපුරු කලට සත හට ගෙනදෙයි වෙහෙස..... කියලා කවියක් තියෙනවා නේද ? (නි)