ඇඩම් ගිල්කි‍්‍රස්ට් පන්දු 46 කින් ලබාගත් ලකුණු 64 නිසා ඉන්දියාවේ ධර්මශාලා නුවරදී අද (17 වැනිදා) පැවැති අයි. පී. එල්. ක‍්‍රිකට් තරගයේදී කිංග්ස් xI පන්ජාබ් පිල විසින් චෙන්නායි සුපර් කිංග්ස් පිල කඩුලූ 6 කින් පරාජය කරන ලදී. චෙන්නායි පිල වෙනුවෙන්් ඞ්වේන් බ‍්‍රාවෝ ලකුණු 48 ක් රැුස් කර අතර වෙනත් කිිසිදු පිතිකරුවකුට සාර්ථක විමට පන්ජාබ් පන්දු යවන්නෝ ඉඩ නොතැබූහ.චෙන්නායි සුපර් කිංග්ස් පිල ඕවර 20 කදී කඩුලූ 7 ට 120 (ඞ්වේන් බ‍්‍රාවෝ 48, සුරේෂ් රයිනා 17, ප‍්‍රවින් කුමාර් 18/2)කිංග්ස් xI පන්ජාබ් පිල ඕවර 16.3 කදී කඩුලූ 4 ට 123 (ඇඩම් ගිල්කි‍්‍රස්ට් 64, මන්දිප් සිං 24)
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd