10 රුසියානු පාවෙන න්‍යෂ්ටික බලශක්ති බලාගාරය ලංකාවටත් එවන්න පුළුවන් -රුසියානු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ඇන්ඩ්‍රෙ යුරෙවිච්
විශේෂ අංක තහඩුවෙන් RMVයට කෝටි 118ක ආදායමක් මෝටර් වාහනවලට අංක ලක්ෂයක් ඉදිරියෙන් අැති විශේෂ අංක වෙන් කිරීමේන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වසර හතරක කාලයේදී රුපියල් කෝටි 118ක ආදායමක් උපයාගෙන ඇති බව එහි නිලධාරිහු රජයේ මුදල් පිළ.. 1 hour ago
Y රන්දි · 1 hour ago නීතිඥයෙක්ට ලජ්ජා නැතිව පුළුවන් උනාද තම ගරුත්වය රැකගෙන ඔය ජරා මිනිහව ඉස්සර කරගෙන පොලිසියට යන්න. මම වගේ නම් කරන්නේ අල්ලලා ගහක බැදලා දිමියෝ ටිකක් දමලා ගමේ මිනිසුන්ට කියනවා ඕන දෙයක් කරන්න කන්න කියලා.(නදී) Reply 0
Y ක්‍රිෂ් · 1 hour ago නීතිඥවරයත් තමන්ගේ ළමුන්ට කන්න දෙන්න සල්ලි ඕන නිසා එන්න ඇති. දරුවෙකුට මේ වගේ කළ එකෙක් බේර ගන්න එන්න හිතේවිද නැත්නම්? (ස) Reply 0
Y අසේල · 1 hour ago කරුණාකර නිතිය රකින මුවාවෙන් නිතිය විකුණන් කන නීතිඥයන් සහ විනිසුරුවන්ට දඩුවම් කල හැකි ක්‍රමයක් හඳුන්වා දෙන්න. නැතිනම් සහගහන අපරාධ කරන අයට මුදලට රැකවරණ ලබාදීමෙන් කරනුයේ නිතිය සහ අපරාධ යනු වෙළඳාමක් බව ඒත්තු ගැන්වීමය.(නදී) Reply 0
Y ලලිත් · 1 hour ago අසැබි පොත පත, ඉන්ටනෙට්, හරහා මෙන්ම රුපවාහිනි ඔස්සේද නොයෙකුත් විකෘර්ති මානසික රූප සහ චිත්‍රපට බැලීමෙන් මානසික අසහනකාරී තත්වයනට පත්වුණු දහස් ගණනක් ලොකු, කුඩා, බාල, මහලු, වාගේම එකම ලෙය ඇති සහෝදර මා පියනටද මේ වීගෙන යන විකුර්තිය අනාගත සමාජයට අතිශය බියකරු පූර්වාදර්ස සපයමින් සිටී. මේ සැමට ආද්‍යාත්මික සංවර්දනයන් කරා යාමට අවැසි මන් මාවත් හෙළි පෙහෙළි කිරීමට රාජ්‍ය මෙන්ම ආගමික සංවිදාන මූලිකව කිසියම් වැඩ පිළිවෙලක් හනි-හනිකම දියත් නොකලොත් අපි සැමටමත්, රට-දැය-සාමය, බාරගන්නට ඉන්න අපේ අනාගත දරු පරපුරටත් යන කල දසාව ගැන කියන්නට කිසිත් ඉතිරි නොවනු ඇතිබව බලදාරීන්ට වැටහේවා.(නදී) Reply 0
Y මොහොමඩ් · 1 hour ago ලංකාවේ හැම දුෂණයකටම මුල නීතීඥයන් මුදල් වලට වහල් වීමයි. .එම වරද කවද හරි එයාලටම වෙන්න ඕනේ, එතකොට බලන්න පුළුවන් එයාලට දැනෙන වේදනාව නීතීඥයන්ට කවදාවත් මුදල් හැර අන් කිසිම දෙයක් අවශ්‍ය නැහැ (ස) Reply 0
Y දිසානායක · 1 hour ago මෙයාගේත් දේශපාලන පාට අනුවද වැරදි කරුද යන්න හෝ නිවරදිකරුද යන්න තීරණය වෙන්නේ.(නදී) Reply 0
Y ගමේ බණ්ඩා · 1 hour ago මම මේ දන්නෙ නැති හින්දයි අහන්නේ අපරාද කාරයෝ ගොඩදාන්න නීති විදුහල්වල උගන්නනවද ? (ස) Reply 0
Y සුජා · 1 hour ago මෙහෙම අපරාද කරුවන් බේරගන්න කතාකරන නීතිඥ මහත්වරු නිල ඇදුම ඇදළද උසාවි යන්නේ? (නදී) Reply 0
Y නිෂාඩ් ප්‍රීනා · 1 hour ago අසේල ලංකාවේ ඕනම උසාවියක් ලග තියෙන්නේ නීතිය විකුණන වෙළෙඳ සැල් තමයි. (ස) Reply 0
Y රනිල් · 1 hour ago මිනිසාමයි වැරදි කරන්නේ. මිනිසාමයි හොද වෙන්නේ. මේ මිනිසාගේ යහපත් පැත්ත දැකීමට නමි පංසලකට බාරදී අඩුම ගනනේ අවුරැද්දක්වත් ඇබිත්තයෙක් ලෙසවත් යෙදෙව්වොත් හොද ප්‍රථ්ඵලයක් දකින්න පුළුවන් වෙයි.(නදී) Reply 0
Y සේරම් · 1 hour ago මේ ගුරාට දෙන්න ඕනෑ අර සෞදි අරාබියාවේ වගේ අර අවයවය ප්‍රසිද්ධියේ කපලා දාන එක, වෙන අයත් බය වෙන්න එක්ක (නි) Reply 0
Y සිල්වා තබුක් · 1 hour ago ඔබ ඒ චෝදනාවලට වරදකරු කරු කියලා ඔප්පු වෙනවනවා නේද ? පොලිසියට සත්‍ය පවසා සිටීම ඔබගේ උතුමි කමකි.(නදී) Reply 0
Y රුච්ර · 1 hour ago වෙන පාසලකදී ඔය වගේ කරපු හාදයෙක් ගාල්ලේ පාසලකටත් ඇවිල්ලා ඉන්නවා. අම්මේ, තාත්තේ, දරුවන් පරිස්සම් කර ගන්න... (නි) Reply 0
Y නිමල් · 1 hour ago ලලිත්, මේකට අසභ්‍ය දේවල් වගකියන්න ඕනෑ නැහැ. ඕවා බලන ඕනෑතරම් ඉන්නවා. වැඩේ තියෙන්නේ ඕවා බලන ලංකාව වගේ රටවල ඉන්න සමහර නොදියුණු ගෝත්‍රික ගති තියෙන මිනිසුන්ට තමාව පාලනයක් නැතිවෙනවා. ඔය අසභ්‍ය දේවල් දියුනු රටවල සිල්ලර කඩවලත් විකුනන්න තියෙනවා. ඒත් ඒ මිනිස්සු හිතුනු හිතුනු විදියට දුෂණය කරන්න යන්නේ නැහැ විනයක් කියලා එකක් තියෙන හින්දා. (නි) Reply 0
Y හර්ෂ · 1 hour ago නීතියේ දැක්වෙන්නේ යමෙක් අධිකරණයෙන් වරදකරුවකු බව තීරණය කරන තුරු චූදිතයකු මිස වරදකරුවකු නොවන බවය. එම නිසා චූදිතයාට තම නිදොස්බව දැක්වීමට අවස්ථාවක් සහ නීතිඥයකුගේ සහය ලැබීමට අයිතියක්ද ඇතිබව නීතියේ සඳහන්වේ. (නි) Reply 0
Y චතුල වෙරෝනා · 1 hour ago ඈත්තටම මේ වගේ තිරිසනුන්ට සහයට නීති උපදේශකයො එන්නෙ මොන හිතකින්ද. මටනම් හිතෙන්නෙ මුන්ට සහය දෙනව කියන්නෙ අමු තිරිසන් වෑඩක්.(නදී) Reply 0
Y මොහමඩ් · 1 hour ago කවදා හරි නිතිඥයෙක්ගේ දරුවෙක්ට මේ දේ සිද්ධ වුණා නම් කොයි නීති නීතිඥයෙක්ද ලජ්ජා නැතුව ඉදිරිපත් වෙන්නේ (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිඥයෙක්ට ලජ්ජා නැතිව පුළුවන් උනාද තම ගරුත්වය රැකගෙන ඔය ජරා මිනිහව ඉස්සර කරගෙන පොලිසියට යන්න. මම වගේ නම් කරන්නේ අල්ලලා ගහක බැදලා දිමියෝ ටිකක් දමලා ගමේ මිනිසුන්ට කියනවා ඕන දෙයක් කරන්න කන්න කියලා.(නදී)
මෙයාගේ අම්මට නම් මෙයා හොදයි.(නදී)
නීතිඥවරයත් තමන්ගේ ළමුන්ට කන්න දෙන්න සල්ලි ඕන නිසා එන්න ඇති. දරුවෙකුට මේ වගේ කළ එකෙක් බේර ගන්න එන්න හිතේවිද නැත්නම්? (ස)
කරුණාකර නිතිය රකින මුවාවෙන් නිතිය විකුණන් කන නීතිඥයන් සහ විනිසුරුවන්ට දඩුවම් කල හැකි ක්‍රමයක් හඳුන්වා දෙන්න. නැතිනම් සහගහන අපරාධ කරන අයට මුදලට රැකවරණ ලබාදීමෙන් කරනුයේ නිතිය සහ අපරාධ යනු වෙළඳාමක් බව ඒත්තු ගැන්වීමය.(නදී)
අසැබි පොත පත, ඉන්ටනෙට්, හරහා මෙන්ම රුපවාහිනි ඔස්සේද නොයෙකුත් විකෘර්ති මානසික රූප සහ චිත්‍රපට බැලීමෙන් මානසික අසහනකාරී තත්වයනට පත්වුණු දහස් ගණනක් ලොකු, කුඩා, බාල, මහලු, වාගේම එකම ලෙය ඇති සහෝදර මා පියනටද මේ වීගෙන යන විකුර්තිය අනාගත සමාජයට අතිශය බියකරු පූර්වාදර්ස සපයමින් සිටී. මේ සැමට ආද්‍යාත්මික සංවර්දනයන් කරා යාමට අවැසි මන් මාවත් හෙළි පෙහෙළි කිරීමට රාජ්‍ය මෙන්ම ආගමික සංවිදාන මූලිකව කිසියම් වැඩ පිළිවෙලක් හනි-හනිකම දියත් නොකලොත් අපි සැමටමත්, රට-දැය-සාමය, බාරගන්නට ඉන්න අපේ අනාගත දරු පරපුරටත් යන කල දසාව ගැන කියන්නට කිසිත් ඉතිරි නොවනු ඇතිබව බලදාරීන්ට වැටහේවා.(නදී)
ලංකාවේ හැම දුෂණයකටම මුල නීතීඥයන් මුදල් වලට වහල් වීමයි. .එම වරද කවද හරි එයාලටම වෙන්න ඕනේ, එතකොට බලන්න පුළුවන් එයාලට දැනෙන වේදනාව නීතීඥයන්ට කවදාවත් මුදල් හැර අන් කිසිම දෙයක් අවශ්‍ය නැහැ (ස)
ලංගම තියෙන පල්ලියකට යවල හොද වැඩක් කරලා ගමේම ප්‍රදර්ශනය කරන්න ඕනේ.(නදී)
මෙයාගේත් දේශපාලන පාට අනුවද වැරදි කරුද යන්න හෝ නිවරදිකරුද යන්න තීරණය වෙන්නේ.(නදී)
මේ ගුරුවරයාට ජුබිලියකට සැලසුමක් තිබුණා ද කියන්නත් බැහැනේ. (ස)
මම මේ දන්නෙ නැති හින්දයි අහන්නේ අපරාද කාරයෝ ගොඩදාන්න නීති විදුහල්වල උගන්නනවද ? (ස)
මේකා ගුරුවරයක් නොවෙයි ගුරු හොරෙක්. (ස)
මෙහෙම අපරාද කරුවන් බේරගන්න කතාකරන නීතිඥ මහත්වරු නිල ඇදුම ඇදළද උසාවි යන්නේ? (නදී)
අසේල ලංකාවේ ඕනම උසාවියක් ලග තියෙන්නේ නීතිය විකුණන වෙළෙඳ සැල් තමයි. (ස)
මිනිසාමයි වැරදි කරන්නේ. මිනිසාමයි හොද වෙන්නේ. මේ මිනිසාගේ යහපත් පැත්ත දැකීමට නමි පංසලකට බාරදී අඩුම ගනනේ අවුරැද්දක්වත් ඇබිත්තයෙක් ලෙසවත් යෙදෙව්වොත් හොද ප්‍රථ්ඵලයක් දකින්න පුළුවන් වෙයි.(නදී)
නීතිඥ උන්නැහෙගේ දරුවට මේ වගේ ගුරුවරකේ ලැබුණොත් මොකද කරන්නේ. (ස)
මේ ගුරාට දෙන්න ඕනෑ අර සෞදි අරාබියාවේ වගේ අර අවයවය ප්‍රසිද්ධියේ කපලා දාන එක, වෙන අයත් බය වෙන්න එක්ක (නි)
ඔබ ඒ චෝදනාවලට වරදකරු කරු කියලා ඔප්පු වෙනවනවා නේද ? පොලිසියට සත්‍ය පවසා සිටීම ඔබගේ උතුමි කමකි.(නදී)
මේ වගේ අය වෙනුවෙන් ඉදිරිපත් වුන නීතිඥයත් මේ වගේම ඇති.(නදී)
වෙන පාසලකදී ඔය වගේ කරපු හාදයෙක් ගාල්ලේ පාසලකටත් ඇවිල්ලා ඉන්නවා. අම්මේ, තාත්තේ, දරුවන් පරිස්සම් කර ගන්න... (නි)
වැරිදි කරුද නැද්ද යනු තීරණය කරන්නේ අදිකරණ විනිස්චයකාරතුමයි.(නදී)
අහෝ! මෙයද බුදුන්ගේ ධර්මද්වීපය (නි)
ගුරා නීතිඥ උන්නැහෙටත් ඒ වැඩේම කොරලලු බන් මාමේ.(නදී)
ලලිත්, මේකට අසභ්‍ය දේවල් වගකියන්න ඕනෑ නැහැ. ඕවා බලන ඕනෑතරම් ඉන්නවා. වැඩේ තියෙන්නේ ඕවා බලන ලංකාව වගේ රටවල ඉන්න සමහර නොදියුණු ගෝත්‍රික ගති තියෙන මිනිසුන්ට තමාව පාලනයක් නැතිවෙනවා. ඔය අසභ්‍ය දේවල් දියුනු රටවල සිල්ලර කඩවලත් විකුනන්න තියෙනවා. ඒත් ඒ මිනිස්සු හිතුනු හිතුනු විදියට දුෂණය කරන්න යන්නේ නැහැ විනයක් කියලා එකක් තියෙන හින්දා. (නි)
නීතියේ දැක්වෙන්නේ යමෙක් අධිකරණයෙන් වරදකරුවකු බව තීරණය කරන තුරු චූදිතයකු මිස වරදකරුවකු නොවන බවය. එම නිසා චූදිතයාට තම නිදොස්බව දැක්වීමට අවස්ථාවක් සහ නීතිඥයකුගේ සහය ලැබීමට අයිතියක්ද ඇතිබව නීතියේ සඳහන්වේ. (නි)
ඈත්තටම මේ වගේ තිරිසනුන්ට සහයට නීති උපදේශකයො එන්නෙ මොන හිතකින්ද. මටනම් හිතෙන්නෙ මුන්ට සහය දෙනව කියන්නෙ අමු තිරිසන් වෑඩක්.(නදී)
කවදා හරි නිතිඥයෙක්ගේ දරුවෙක්ට මේ දේ සිද්ධ වුණා නම් කොයි නීති නීතිඥයෙක්ද ලජ්ජා නැතුව ඉදිරිපත් වෙන්නේ (නි)