මෙරට නිෂ්පාදනය කළ ගිනි අවි 18ක් සහ පතුරොම් තොගයක් සමඟ රත්නපුර, මාදම්පේ සහ කඩුවෙල සැකකරුවන් හත් දෙනකු අත්අඩංගුවට ගත් බවත්, කළුතර නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ මහතාට ලැබුණු ඔත්තුවක් අනුව වැටලීම කළ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආවුද පෙන්නන්න කට්ටියම එක්ක ගියා නම් හරි (දිල්)
මේ ගොල්ලොත් වෙනම රාජ්ජයක් ඉල්ලන්නද දන්නේ නැහැ හදන්නේ (දිල්)
කාටහරි විනයක් කරන්නනේ ඕවා ළඟ තියාගෙන ඉන්නේ.(හේ)
කවූද හදලා තියෙන්නේ.? (ර)
මේ අය නැවතත් තුන්ඩු කෑලි දමන්නද ලෑස්ති වෙන්නේ?(අ)
කරුණාකර දේශීය කර්මාන්තවලට අතහිත දෙන්න. සේවකයින් සමගම කම්හල රජයට පවරා ගන්න .(හේ)