IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ගලක් හිසේ වැදී සිසුවා මරුට

(ගයාන් සූරිය ආරච්චි)

නිවසේ මිදුලේ සෙල්ලම් කරමින් සිටියදී කඳු මුදුනක සිට පෙරළි ආ ගලක් හිසේ වැදි බරපතල තුවාල ලැබූ අවුරුදු 11ක සිසුවකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව නූරිය පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ පල්ලෙබාග, කිතුල්ගල ප්‍රදේශයේ පදිංචි පහන් සංකල්ප නැමැති අවුරුදු 11ක සිසුවකු බව පොලිසිය පවසයි.

මෙම සිසුවා පදිංචි නිවස ආසන්නයේ කන්දක් පිහිටා ඇති අතර සිද්ධිය වන අවස්ථාවේදී සිසුවා නිවස ඉදිරිපිට සෙල්ලම් කරමින් සිට ඇති අතර කඳු මුදුනේ සිට පෙරළි ආ ගලක් සිසුවාගේ හිසට වැදීම හේතුවෙන් බරපතළ තුවාල සිදුවීමෙන් අනතුරුව රෝහලට රැගෙන යාමේදී මියගොස් ඇති බව පොලිසිය පවසයි.

සිද්ධිය වන අවස්ථාවේදී සිසුවාගේ පියා කඳු බෑවුම එළිපෙහෙළි කිරීමේ කටයුතුවල නිරත වී ඇති බව අනාවරණය වී ඇත.



අදහස් (1)

ගලක් හිසේ වැදී සිසුවා මරුට

Bunny Preena Tuesday, 08 October 2024 09:23 AM

මේ වගේ වැඩ කරන ගොන් තාත්තලා ඕනතරම් සමාජේ ඉන්නවා. නමට තාත්තලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 32 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site