(යොහාන් භාසුර)
විදුලිය නිෂ්පාදනයට කෙටිකාලීන ගල් අඟුරු ප්‍රසම්පාදනය සඳහා ටෙන්ඩර් කැඳවීම ජාත්‍යන්තර තරගකාරී මිල ගණන් අනුව කරන බවත් ලංකා ගල්අඟුරු සමාගමේ ලියාපදිංචි සහ ලියාපදංචි නොමැති සැපයුම සම්පුර්ණ කළ හැකි ඕනෑම පාර්ශවයකට ටෙන්ඩර් ඉදිරිපත් කළ හැකි බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
එම සැපයුම්කරුවන් අවම දින 180 ක ණය කාලයක් සමග සැපයුම සම්පුර්ණ කළ යුතු බව කී අමාත්‍යවරයා දීර්ඝ කාලින සැපයුම සඳහා ටෙන්ඩරය ලබන සතියේ නිකුත් කරන බව ද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd