IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


ගාලු මුවදොර කසාවතින් බැබලෙයි

(ශාන්ත රත්නායක)

74 වසරක සාපය නිමාකරන්න ලෙසත් ජනතාවාදී පාලනයක් ගොඩනගන ලෙසත් ඉල්ලමින් ජාතික භික්ෂු පෙරමුණ සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් හා පා ගමනක් අද 07පස්වරුවේ කොළඹ හයිඩ්පිටියේ සිට ගාලු මුවදොරට පැමිණියහ.

පාගමනින් වැඩම කළ භික්ෂූන් වහන්සේලා තරුණ අරගලයට එක් වූහ.

එයට භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් ඊට එක්ව සිටියහ.

 

 



අදහස් (4)

ගාලු මුවදොර කසාවතින් බැබලෙයි

ජයා Sunday, 08 May 2022 11:41 AM

මේ ඔක්කොම ඉවරවෙලා මේ ඔක්කොම පැවිදි කරන්නයි තියෙන්නේ.

:       5       42

fairoos Sunday, 08 May 2022 01:27 PM

කෝ අපේ ඥාණසාර හාමුදුරුවෝ?

:       6       9

කසාවත Sunday, 08 May 2022 03:35 PM

දැනට ලංකාවේ ආගම හරියටම අදහන්නේ "මුස්ලිම්" භක්තිකයින් පමණයි..! ලැජ්ජයිනේ... මේ වෙසක් මාසය නේද..?

:       11       6

"" කාලෝ අයංතේ "" Sunday, 08 May 2022 09:06 PM

මේවා දැකලා නායක හාමුදුරුවරු ගොලුවත රකිනවා නේද..? මෙන්න බෞද්ධ කොඩිය ලෙළදෙන රටක ධර්ම ප්‍රචාරය කරන අයුරු..! මතක නේද තලේබාන් බුදු දහමට නිගරු කරලා ප්‍රතිමා විනාශ කරලා වෙච්චි දේ..! එය මතකයේ තිබේ නම් වඩාත් උචිතයි..!

:       2       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 236 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 429 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 174 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site