වැලිමඩ ප්‍රාදේශීය සභාවට අයත් ගලි බවුසරයක් අද උමා ඔයට පෙරළී ඇතැයි පොලිසිය කියයි.
ඌව පරණගම සිට වැලිමඩ දක්වා ධාවනය වෙමින් තිබූ බවුසරයේ රියදුරුට නින්ද යෑම නිසා මේ අනතුර සිදුවන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
රියදුරු සහ සහායක සුළු තුවාල ලබා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd