ගාල්ලේ කටුගොඩ සිමෙන්ති කම්හල අසළ ගින්නක් හට ගෙන ඇතැයි අසල්වැසියෝ කියති.
ගාලු මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය ද ඒ දෙසට ගමන් කළේය.හෝලිසිම් කම්හලේ අලුතින් ඉදිකරගෙන යන ගොඩනැගිල්ල පිහිටි වැඩ බිමේ ඇති වු සුළු ගින්න ගිනි නිවන ඒකකය යන විටත් නිවා තිබිණී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිනිනිවන හමුදාවට ගන්නේ පිරිමි (නි)
ඉතින් දෙයියනේ සුළු ගින්නක් පත්තු කළාට මොන එහෙකටද ගිනි නිවන ඒකක. (නි)