
(අනීෂා මානගේ)
බෙලිඅත්ත නාකුළුගමුව ප්‍රදේශයේදී ගාලු කුමාරි දුම්රියෙහි ගැටීමෙන් අද (22) පස්වරුවේ පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි බෙලිඅත්ත පොලිසිය කියයි.
මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගය ජනතා අයිතියට පත්වීමෙන් පසු සිදුවූ පළමු මරණය මෙය වෙයි.
බෙලිඅත්ත නාකුළුගමුව ප්‍රදේශයේදී මෙම පුද්ගලයා ගාලුකුමාරි දුම්රියෙහි ගැටී ඇති අතර ඔහු දුම්රියෙන්ම බෙලිඅත්ත දුම්රියපොළට ගෙනැවිත් රෝහලට ඇතුළු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරිහු කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd