
(සුමතිපාල දීයගහගේ සහ ඩි ජී සුගතපාල )
අහංගම වැල්හේන්ගොඩ ප්‍රදේශයේ නිවසක් තුලදී අඹු සැමි යුවලක් කපා කොටා ඝාතනය කර ඇතැයි අහංගම පොලිසිය පවසයි.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ අල්ගෙවත්තගේ කමනී වීරතුංග ( 63 ) සහ පී ජයසිංහ( 67) නැමැති අඹුසැමි යුවළය.
ගැබිනියක වන මෙම යුවළගේ දියණිය ප්‍රතිකාර ගැනීමට කොළඹ ගොස් ඇත.
මේ අතර අද උදේ එම දියණිය නිවසේ සිටි පියාගේ දුරකතනයට ඇමතුමක් ගෙන ඇත.එහෙත් ඊට ප්‍රතිචාර නොලැබීම නිසා ඇය ඥාතියෙකුට ගොස් සොයා බලන ලෙස දැනුම්දී තිබේ
ඒ අනුව අසල්වැසි එම ඥාතියා ගොස් බලන විට නිවසේ ලේ පැල්ලම් තිබෙනු දැක පොලීයට දැනුම්දී තිබේ.ඒ අනුව පැමිණ බලන විට මෙම යුවල ගෙල කපා නිවස තුල මරා දමා ඇති බව සොයා ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කණගාටුයි. ප්‍රතිරූපය තමා මතක් කරන්න වෙන්නේ. ඒ කියන්නේ සුදුසු ප්‍රදේශයක වාසය කිරීම කියන එක තමා මන් අහලා තියෙන්නේ. තව දෙයක් තමා නරක ආශ්‍රය. ලංකාවේ මේ වගේ ප්‍රදේශ ටිකක් තියෙනවා. ඒවායේ නිතර මේ වගේ දේවල් අහන්න ලැබෙනවා. පොලිස් ආරක්ෂාව වැඩි කරන්න බැරිද?