ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ සේප්පුවේ රන් අබරණ කිහිපයක් මාරුකැර ව්‍යාජ අබරණ තැන්පත් කිරීමට තැත්කළැයි අධිකරණයේ නඩු භාණ්ඩ නිලධරයා ගාල්ල පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.